Tuesday, November 24, 2009

පටන් ගත්තා විතරයි............



මට බ්ලොග් එකක් ලියන්න ආසාව ඇතිවෙලා දැන් ගොඩක් කල්. ඒ ආසාව ඇතිවුනේ බ්ලොග් කියවන්න පටන් ගත්ත දවස්වලමයි.
මටත් කියන්න කතා ගොඩක් තියෙනවා. ඒවා මම හෙමිහිට කියන්නම්කෝ.